Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී ,මෙන්සන්ස් වලින් දවස් 21කට පසු කරන blood test එකේ progesterone මට්ටම 54.9 තිබීම pregnant වීමට ප්‍රමානවත්ද ? හෝර්මෝන මට්ටම කොපමණක් තිබිය යුතුද?

අසන ලද්දේ: ති*** · වයස 23 · 639 views

පිළිතුර

ඔව්. මෙම පරීක්ෂණය මගින් ඩිම්බ කෝෂවලින් ඩිම්බ පිටවී ඇතිදැයි අනුමාන කිරීමට හැකියාව ලැබෙනව. ගර්භණීදැයි දැන ගන්න බැහැ.