VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
අප විවාහවී දැනට අවුරුද්දක් පමණ ගත වි ඇති අතර දරුවන් අපේක්ෂා කරමු. උපත් පාලන ක්රම භාවිතා නොකරන නමුත් තවමත් දරුපිලිසිද ගැනීමක් සිදුවීද නැත. දරුවන් අපේක්ෂා කරමු . උපදෙස් පතමි.
වසරක් පමණ දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්යයි. එම ප්රතිඵල අනුව සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත යුතුයි.
Doctor man pregnant wela masa 2 wenawa mama awrudu 1.5 idan fit ekata lamogricin 50mg tablet ude hawasa gannawa eka babata prashnayak weida?mata fit eka hadila tiyenne deparak with…
Lamotrigine ඖෂධය නියම කල වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙම ඖෂධය ගර්භණී කාලයේ බහුලව භාවිතා කරන්නේ නැති වුවත් එම වෛද්ය වරයාගේ උපදෙස් වලින් තොරව නතර කිරීම සුදුසු නැහැ.
Dr mama danatw sathi 22ka pregnant.me kaledi water bag eka damage unoth dana ganne kohomada.ehema unama wathura okkoma eka sare yanawada.binduwa binduwada yanne
මේ කාලයේ එසේවීටම ඇති අවදානම ඉතා අඩුයි. බොහෝවිට සුළු දියර වහනයක් පමණයි එවිට සිදු වෙන්නෙ.
docter mata delivery ekata djna thiyenne november 26 ... eth den tuka tika yatibada ridenawa.. namuth daragatha heki mattamen... docter prasawa wedanawa dara gatha noheki neda... e…
පලමු දරුවා ප්රසව වේදනා ඇතිවී පැය 1/2ක් ඇතුලත බිහිවීමට ඇති හැකියාව අඩු නමුත් එසේ වෙන අවස්ථා තිබෙනව. ඕනෑම අවස්ථාවක රෝහල් ගතවීමට සූදානමින් සිටින්න.
Dr. Mn pregnant kiyla danagena dwas 5k wenwa. Et mage agata kisi wensak na. Hcg tst 3k kra. Ewa positiv.twa urin ekak dila test kra.ekat positiv. Ai dr mta wensak nodanenne. Anit e…
ගර්භණී නිසා රෝග ලක්ෂණ ඇතිවීම හැමෝටම එකලෙස සිදු වෙන්නේ නැහැ. ටින් මාළු ආහාරයට ගැනීම හානිකර නැහැ.
Dr.mama 7weeks pregnant.mama 8weeks walin passe doctor hamba wenna giyata kamak nadda?mata masa 5kata kalin missed miscarriage ekak una 7weeks walin.e nisa mama kalin Doc meet wenn…
ඔව්. කලින් වෛද්ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
Dr... ma wiwahaka kanthawaki.. apata daruwan dedenuku siti.. osap wee dina 8k ethulath ek weemen geb geneemak siduviya hekida.. thawada ma edinama peyakatath adu kalayk thula posti…
ඔව්. හදිසි උපත් පාලන පෙති ගැනීම මගින් ගැබ් ගැනීමට ඇති අවදානම 80%කින් පමණ අඩු කර ගත හැකියි. ඔබ පැය 24ක් ඇතුලත ලබා ගෙන ඇති නිසා එය ක්රියා කාරීයි. නමුත් මෙය සාමාන්ය උපත් පාලන ක්රමයක් ලෙස සාර්ථක ක්රමයක් නොවෙයි.
Doctor periods hedenna thawa dawas 5k thiywnawa. Ath ada edan mama urine demu pasu devillak anawa. Meya pregnants lakshanayakda. Nethnam prathikara gatha uthuda.
මෙය ගර්භණී ලක්ෂණයක් නොවෙයි. දිගටම පවතීනම් මුත්රා ආසාදනයක්දැයි පරීක්ෂාකර බැලිය යුතුයි.