ගැබිනි කාලයේ වලිප්පුවට බෙහෙත් ගත්තොත් බබාට බලපායිද?
Do epilepsy medicines taken in pregnancy harm the baby?
Doctor man pregnant wela masa 2 wenawa mama awrudu 1.5 idan fit ekata lamogricin 50mg tablet ude hawasa gannawa eka babata prashnayak weida?mata fit eka hadila tiyenne deparak withara ekath kalanthayak hadila watuna eka witharai doctorsla guess kale fit eka kiyala beheth nawaththanna oneda,babata beheth walin balapamak weida pahadili kirimak karanna
Lamotrigine ඖෂධය නියම කල වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න. මෙම ඖෂධය ගර්භණී කාලයේ බහුලව භාවිතා කරන්නේ නැති වුවත් එම වෛද්‍ය වරයාගේ උපදෙස් වලින් තොරව නතර කිරීම සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?