Postinor පෙති දෙක පැය 24ක් ඇතුළත ගත්තොත් ඵලදායීද?
Do both Postinor pills work if taken within 24 hours?
Dr... ma wiwahaka kanthawaki.. apata daruwan dedenuku siti.. osap wee dina 8k ethulath ek weemen geb geneemak siduviya hekida.. thawada ma edinama peyakatath adu kalayk thula postinor 2 upath palan pethi deken palamu peththa labagathimi.. namuth mahata deweni peththa labagenemata pramada wiya. ma eya labagaththe palamu peththa labageneemen peya 20 pamana pasuwee. ma pethi dekama peya 24 adu kalayak thula labagathimi. ma geb geneemata kinam prathisathayak thibeda..
ඔව්. හදිසි උපත් පාලන පෙති ගැනීම මගින් ගැබ් ගැනීමට ඇති අවදානම 80%කින් පමණ අඩු කර ගත හැකියි. ඔබ පැය 24ක් ඇතුලත ලබා ගෙන ඇති නිසා එය ක්‍රියා කාරීයි. නමුත් මෙය සාමාන්‍ය උපත් පාලන ක්‍රමයක් ලෙස සාර්ථක ක්‍රමයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
Postinor නිතර ගැනීමෙන් ඔසප් වීම නවතිනවද?Can repeated Postinor use stop periods?
ඔසප් පමා නම් ගැබ් ගැනීමක් දැන් වළක්වන්න පුළුවන්ද?Period late after sex — can a pregnancy still be stopped?
ගැබ් ගැනීමක් වළක්වන්න හදිසි ක්‍රමයක් තියෙනවද?Is there an emergency way to prevent a pregnancy?