කලින් ගබ්සාවක් වෙලා නම් වෛද්යවරයා කලින් හමුවෙන්න ඕනද?
After a past miscarriage, should the first visit be earlier?
Dr.mama 7weeks pregnant.mama 8weeks walin passe doctor hamba wenna giyata kamak nadda?mata masa 5kata kalin missed miscarriage ekak una 7weeks walin.e nisa mama kalin Doc meet wenna yanna oneda?
ඔව්. කලින් වෛද්ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?