Skip to main content
ප්‍රශ්නය

අවුරුද්දක් උත්සාහ කරලත් බබෙක් නැත්නම් කරන්නේ කුමක්ද?

A year with no contraception and no baby — what next?

අප විවාහවී දැනට අවුරුද්දක් පමණ ගත වි ඇති අතර දරුවන් අපේක්ෂා කරමු. උපත් පාලන ක්‍රම භාවිතා නොකරන නමුත් තවමත් දරුපිලිසිද ගැනීමක් සිදුවීද නැත. දරුවන් අපේක්ෂා කරමු . උපදෙස් පතමි.

අසන ලද්දේ: ගම*** · වයස 30

වසරක් පමණ දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. එම ප්‍රතිඵල අනුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.