ගැබ් ගෙන ඇඟේ වෙනසක් නොදැනෙන්නේ ඇයි?
Why are there no body changes after conceiving?
Dr. Mn pregnant kiyla danagena dwas 5k wenwa. Et mage agata kisi wensak na. Hcg tst 3k kra. Ewa positiv.twa urin ekak dila test kra.ekat positiv. Ai dr mta wensak nodanenne. Anit eka tamai saman kanna hoda nadda dr me kaledi.
ගර්භණී නිසා රෝග ලක්ෂණ ඇතිවීම හැමෝටම එකලෙස සිදු වෙන්නේ නැහැ. ටින් මාළු ආහාරයට ගැනීම හානිකර නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?