Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

1.matta sex karannakotta hungaak welavatta feeling ena eka adui ekatta hettuva monavadha?eka hormone problem da? matta mens ions hedanne 18,15,13,10,7 he vidihatta babala tta try k…

පිළිතුර

ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. වේදනාවට හේතුව කුමක්දැයි පරීක්ෂාවකින් තොරව පැවසීමට අපහසුයි.

se*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Mama mry karalla masa 4 wenava mama taama pregnant wela ne mattath mage husband tai babalatta harima asai.eath taama mama pregnancy wela ne mage ega harima rasnai ekka problem da??

පිළිතුර

නැහැ. බොහෝවිට කිසිම අසාමාන්‍ය තත්වයක් නැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.

si*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn marry karala masa 11 wenwa thwama babek na.mn dimba moranna metfromin500mg bd.prenatol 1 tab nocte gnnwa.giya mase 23 menses haduna me maseta thwama na.21 wenida ude mn excie…

පිළිතුර

මුත්‍රා පරීක්ෂාවකින් තොරව ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට හැකියාවක් නැහැ. ඔසප්වීම ප්‍රමාද වේනම් එයට හේතුව සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව

Du*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata dn sathi 15y. Mage sathi 14 scan 1 kare na. Mage yati bada hari kakkumai mn dn dctr langata giyoth mage scan 1 kara ida dctr.

පිළිතුර

වේදනාවක් ඇතිවෙන හැමවිටම ස්කෑන් කිරීමට අවශ්‍ය නැහැ. පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍ය වරයා අවශ්‍යනම් පමණක් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරාවි.

Na*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata antimata menses hadune September 23.mama iye vog dr lagata giyama scan karala balala kiwwa babage wardanaya adui(size 0.5cm)scan eke hatiyata 6week 1 day kiyala.thawa heart…

පිළිතුර

ඔව්. මේ ප්‍රමාණය අඩුයි. නැවත සති දෙකකින් නිසි වර්ධනයක් සිදු නොවේනම් එය බොහෝදුරට ගබ්සා වීමට ඉඩ තිබෙනව. ගබ්සාවකදී ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම අනිවාර්ය නැහැ. තත්වය අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි.

D.*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

LRT operation kalata passe ayeth baba hada kanda puluwanda ?

පිළිතුර

පුළුවන්. මේ සඳහා ක්‍රම දෙකක් තිබෙනව. 1. පැලෝපීය නාල නැවත සකස් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම (Tubal reconstruction). 2. IVF ක්‍රමයට ගැබ් ගැනීම.

Si*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, what is mini IVF mean? What is the difference with IVF? Is it available in sl ? And what is the cost?

පිළිතුර

They use less number of injections in mini ivf to stimulate ovaries and the cost is less. However it is less effective than the conventional IVF. Therefore, I dont recommend to go for mini IVF.

Th*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

sir,2016.1 mase mata ectopic operation kala.2016 july mase mata dengu haduna,ita masa2 passe idan daruwek balaporottu unata tama geb gatte neha.e ai sir.janawari mase wenakam balal…

පිළිතුර

මාස 6කට වඩා පිළිසිඳ ගැනීමට ප්‍රමාද වෙන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

na*** · වයස 25
පිළිතුර කියවන්න