ඇඟ රස්නේ වැඩි නම් ගැබ් ගැනීමට ප්‍රශ්නයක්ද?
Is body heat a problem when trying to conceive?
Mama mry karalla masa 4 wenava mama taama pregnant wela ne mattath mage husband tai babalatta harima asai.eath taama mama pregnancy wela ne mage ega harima rasnai ekka problem da??
නැහැ. බොහෝවිට කිසිම අසාමාන්‍ය තත්වයක් නැතිවත් මාස කිහිපයක් ගැබ් ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?