Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

1.matta sex karannakotta hungaak welavatta feeling ena eka adui ekatta hettuva monavadha?eka hormone problem da? matta mens ions hedanne 18,15,13,10,7 he vidihatta babala tta try karanda kotta mensions ivara wela kawadadha hariyatta sex karanda ona davasa? 2.mama mry karalla masa 4 baba tta tty karanna kotta.mama folic acid hemadhama night bonawa wema monahari vitamin bonda onadha

අසන ලද්දේ: se*** · වයස 23 · 533 views

පිළිතුර

ෆෝලික් ඇසිඩ් පමණක් ගැනීම ප්‍රමාණවත්. දින 28කට වරක් ඔසප්වීම සිදුවේනම් ඔසප්වීමෙන් දින 12ත් 16ත් අතර කාලයේ ගැබ් ගැනීමට උත්සාහ කල හැකියි. වේදනාවට හේතුව කුමක්දැයි පරීක්ෂාවකින් තොරව පැවසීමට අපහසුයි.