Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

LRT operation kalata passe ayeth baba hada kanda puluwanda ?

අසන ලද්දේ: Si*** · වයස 36 · 441 views

පිළිතුර

පුළුවන්. මේ සඳහා ක්‍රම දෙකක් තිබෙනව. 1. පැලෝපීය නාල නැවත සකස් කිරීමේ ශල්‍යකර්මයක් සිදු කිරීම (Tubal reconstruction). 2. IVF ක්‍රමයට ගැබ් ගැනීම.