Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr .. man marry karala maasa thunak athulatha daru gabak athi una. kisudu prashnayak darugaba sambandawa athi une na. eth maasa 7k sampuurna wenawath ekkama mata appendix thathwaya…

පිළිතුර

මේ ගැන ඔබේ ශල්‍යකර්මයේ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිලි උපදෙසක් දීමට අපහසුයි. සියළුම වාර්තා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.

ru*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Mata baba labila 1 month. Family planning ekak vidiyata atha thuvala kara athul karana deyak gana danaganimata Labuna. Eya hadunvana nama kumakda? Karanne keseda? Side effects and…

පිළිතුර

මෙය සම යට තැන්පත් කරන හෝමෝන කරලක් (Contraceptive implant). දැනට ලංකාවේ Jadelle හා Implanon කියන වෙළඳ නාම දෙකම ලබා ගැනීමට තිබෙනව. ඉන් අතුරු ආබාධ ඇතිවීම ඉතා අඩුයි. සමහරවිට ඔසප්වීම සිදු නොවීම හෝ අක්‍රමවත් ලෙස ඔසප්වීම සිදුවෙන්න පුළුවන්.

Nu*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata 26 delivery ekata dina thiyenne... namuth mata 25wenida wenakotath prasawa wedanawa awe ne ...samahara wita mafa prasawa wedanawa athi karanna pethi danna wei kiwwa ...…

පිළිතුර

මෙම ඖෂධ සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුලත ක්‍රියාත්මක වෙන අතර එයට ප්‍රතිචාර නොදක්වන අවස්තාවනුත් තිබෙනව. ඉන් අතුරු ආබාධ ඇතිවේදැයි රෝහලේදී පරීක්ෂාකර බලනව.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

dr.ma garbanitwaya balaporottuwen sitina me awadiye satiyaka pamana loose motion rogi thatwayen pelenawa.ma a sadaha asamodagam panaya kala.meme rogi thathwaya garbanibawayata gata…

පිළිතුර

නැහැ.

Je*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama married.2012 thamai marry kale.mata wayasa dan 30. thawama babala naha. Marri karala 3 months withara giyata passe. Vagaina way eka patan ganna thana kasanna gaththa. Sudu…

පිළිතුර

මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor how much cost iui? Ivf?

පිළිතුර

Cost may vary depending on the institution and your doctor. Usually IUI cost about 14000 and IUI costs about 700000.

Mr*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor Mata dan 16weeks.eth doctor Mage Bada enne nane thama.scan ekedi doctor monath kiwe na..mage weeks ganama thiyana samaharunge Mata wada bada penawa.meya ek ekkenata wwenas d…

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.

As*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

sathi 40 wanawitat daruwa labi nomatinam kumak kala utuda.ese nomati wuwahot atiwana balapaam monawada.awama washayen sathi 40 pasuwa kopamana kalak apa bala gena sitiya utuda waid…

පිළිතුර

සති 42 දක්වා දරු ප්‍රසූති පමා වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ලංකාවේ බොහෝ රෝහල් වල සති 41ක් පමණ වන විට දරුවා බිහිකිරීම සිදු කරනව.

Su*** · වයස 31
පිළිතුර කියවන්න