අපෙන්ඩික්ස් සැත්කමකින් පස්සේ ආයෙ ගැබ් ගන්නේ කොහොමද?
After appendix surgery, how to prepare for the next baby?
Dr .. man marry karala maasa thunak athulatha daru gabak athi una. kisudu prashnayak darugaba sambandawa athi une na. eth maasa 7k sampuurna wenawath ekkama mata appendix thathwayak athi veema nisa roohal gathawa sathkamath kala, appendix asaadya thathwayatama avith pipirila kiwwa, sathkama kara dawas 2k yanakota mata babawa deliver una. eth ema daruwa sathiyaka kalekata pasu miya giyaa. mata doctor upades dunna awuruddak pasu wenakan nawath daruwaku hadanna epa kiyala , nwatha daru gabak athiveemata nam pera suudaanama gana upadesak denna. appendix sampuurnayenma ain kala nomathi nisaa nawath athi viya haki awadaanamak thibeda? me gana mulinma hamu viya yuththee kumana doctor kenekda?
මේ ගැන ඔබේ ශල්‍යකර්මයේ වාර්තා පරීක්ෂාකිරීමෙන් තොරව පැහැදිලි උපදෙසක් දීමට අපහසුයි. සියළුම වාර්තා සමග නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගර්භාෂය ඉවත් කරන සැත්කමට යන වියදම කීයද?How much does a hysterectomy cost at a private hospital?
ගර්භාෂය ඉවත් කරන සැත්කමට කොච්චර වියදම් වෙනවද?How much does an operation to remove the womb cost?
කන්‍යා පටලය නැවත හදාගන්න පුළුවන්ද? කොහොමද කරන්නේ?Can the hymen be repaired, and how is it done?
කන්‍යා පටලය නැවත සකස් කරගන්න පුළුවන්ද?Can the hymen be reconstructed before marriage?