Skip to main content
ප්‍රශ්නය

සති 40 පැනලත් දරුවා ලැබුණේ නැත්නම් කරන්නේ මොකද?

What if the baby is not born by 40 weeks?

sathi 40 wanawitat daruwa labi nomatinam kumak kala utuda.ese nomati wuwahot atiwana balapaam monawada.awama washayen sathi 40 pasuwa kopamana kalak apa bala gena sitiya utuda waidatumani

අසන ලද්දේ: Su*** · වයස 31

සති 42 දක්වා දරු ප්‍රසූති පමා වීම සාමාන්‍ය තත්වයක්. නමුත් ලංකාවේ බොහෝ රෝහල් වල සති 41ක් පමණ වන විට දරුවා බිහිකිරීම සිදු කරනව.