නිතර කැසීම සහ සුදු කැබලි වගේ ස්‍රාවයක් යන්නේ ඇයි?
What causes lasting itching and white curd-like discharge?
Dr mama married.2012 thamai marry kale.mata wayasa dan 30. thawama babala naha. Marri karala 3 months withara giyata passe. Vagaina way eka patan ganna thana kasanna gaththa. Sudu pata keli wage podda podda yanna gaththa . Dan 4 years withara beheth karanawa eth hoda wenne naha. Reports normal. Namuth sudu pata keli yanawelawata urine dewillai. intercross wenneth naha. Plz dr me monawage rogayakda. Mata kiyanna meet wenna hoda dr kenek.
මෙයට හේතුව දිලීර ආසාදන තත්වයක් විය හැකියි. පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?