Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr Iui krmaya magin daruwek hdagnne khmda... ekata keeyak withra yanawada

පිළිතුර

ශුක්‍රාණු රසායනාගාරය තුල තේරීමට ලක්කර සිහින් බටයක් ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. ඒ සඳහා වැයවෙන මුදල වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 15000ක් පමණ වැයවෙනව.

Sh*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Mata denaganna puluwanda LRT operation eka Karata passe baba k hadaganna puluwanda

පිළිතුර

පැලෝපීය නාල නැවත සකස් කිරීමේ සැත්කමට භාජනය වීම හෝ IVF ක්‍රමයට දරු පිළිසිඳ ගැනීම කල හැකියි. නමුත් ඒ එකක් වත් 100%ක් සාර්ථක නැහැ.

Si*** · වයස 36
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata wayasa aurudu 25. Man marry kare aurudu 23. Man marry karala auruddak pamana upath palana kamayak bavitha kara. Deveni auruude mula edan man daruwek balaproththu unath…

පිළිතුර

ඔබට ඩිම්බ මේරීම සාමාන්‍ය ලෙස සිදු නොවෙන තත්වයක් තිබේදැයි පරීක්ෂණ කර බැලිය යුතුයි. එහි ප්‍රත්ඵල මත සුදුසු ඖෂධ ලබා ගෙන දරු පිළිසිඳ ගැනීමට හැකියාව තිබෙනව.

An*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.man marry karala 2years mata babek labuna.eya hambuna gamanma nathi una.man lingikawa Dan ekathu unathshukranu eliyata enawa .ai a? Dr.

පිළිතුර

සංසර්ගයෙන් පසු ශුක්‍රතරලයෙන් කොටසක් ආපසු පැමිණීම සාමාන්‍ය තත්වයක්.

Ru*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr.beheth magin gabsawak sidu kala ayekuta nawatha daruwan labime hakiyawak thibeda?

පිළිතුර

ඔව්. ඉන් පසු සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකල හොත් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.

SL*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mn marry karala dn masa 5k wenava.masa 2kin vithara yati bade amaruwak hedila scan kala dr.ekedi denagaththa left side para ovarian cyst ekak thiyanava kiyala.eka laparoscopic s…

පිළිතුර

නැවත එවැනි ගෙඩියක් ඇතිවීමට හැකි නමුත් එයට ඇති ඉඩකඩ ඉතා අඩුයි. දැවිල්ලට හේතුව යෝනි මාර්ගයේ වියලි බව විය හැකියි. ඒ සඳහා ලිහිසිකාරක ඖෂධ ජෙල් වර්ගයක් භාවිතා කල හැකියි.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor...mata me month eke period date eka November 06 eth mata apahu november 26 period una.man pregnancy test ekak karalath beluwa ada eth ekath negative.man doctors kenek hamben…

පිළිතුර

නැහැ. මෙය කලබලවිය යුතු තත්වයක් නොවෙයි. ගැබ් ගෙන නැතිනම් පරීක්ෂා කරවා ගැනීමට අවශ්‍ය නැහැ.

Sa*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

docter mata den sathi 40 ... eth lrasawa wedanawa nehe ... pv kala namuth geb gela wiwurtha neha.... a ay docter baba pahath wela innne kiwwa...

පිළිතුර

සැමවිටම සති 40දී දරු ප්‍රසූතිය සිදුවෙන්නේ නැහැ. ඊට වඩා ප්‍රමාද වෙන අවස්තා තිබෙනව.

an*** · වයස 25
පිළිතුර කියවන්න