ප්‍රශ්නය
Dr Iui krmaya magin daruwek hdagnne khmda... ekata keeyak withra yanawada
පිළිතුර
ශුක්‍රාණු රසායනාගාරය තුල තේරීමට ලක්කර සිහින් බටයක් ආධාරයෙන් ගර්භාෂය තුල තැන්පත් කිරීමයි මෙහිදී සිදුවෙන්නේ. ඒ සඳහා වැයවෙන මුදල වෛද්‍ය වරයා සහ ආයතනය අනුව වෙනස් වෙනව. දල වශයෙන් රුපියල් 15000ක් පමණ වැයවෙනව.