ලැපරොස්කොපියෙන් ගෙඩියක් අයින් කළාට පස්සේ ආයෙත් එනවද?
After a cyst is removed by laparoscopy, can it come back?
Dr.mn marry karala dn masa 5k wenava.masa 2kin vithara yati bade amaruwak hedila scan kala dr.ekedi denagaththa left side para ovarian cyst ekak thiyanava kiyala.eka laparoscopic surgery ekakin ain kala dr.mata denaganna one dr aye a wage thathwayak eida?anika dr.api denna ekathu unain passe mata yoni margaye adika devillak hedenava dr.eka vinadi 10k vithra thiyenava.meka babek hadanna balapaida dr.api babek balaporoththuwen inne.thanks dr
නැවත එවැනි ගෙඩියක් ඇතිවීමට හැකි නමුත් එයට ඇති ඉඩකඩ ඉතා අඩුයි. දැවිල්ලට හේතුව යෝනි මාර්ගයේ වියලි බව විය හැකියි. ඒ සඳහා ලිහිසිකාරක ඖෂධ ජෙල් වර්ගයක් භාවිතා කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?