Skip to main content
ප්‍රශ්නය

එක් වීමෙන් පස්සේ ශුක්‍රාණු පිටතට එන්නේ ඇයි?

Why does semen come back out after intercourse?

Dr.man marry karala 2years mata babek labuna.eya hambuna gamanma nathi una.man lingikawa Dan ekathu unathshukranu eliyata enawa .ai a? Dr.

අසන ලද්දේ: Ru*** · වයස 27

සංසර්ගයෙන් පසු ශුක්‍රතරලයෙන් කොටසක් ආපසු පැමිණීම සාමාන්‍ය තත්වයක්.