Skip to main content
ප්‍රශ්නය

බෙහෙත් වලින් ගබ්සාවක් කළ කෙනෙකුට ආයෙත් දරුවන් ලැබෙයිද?

Can you have children after a medical abortion?

dr.beheth magin gabsawak sidu kala ayekuta nawatha daruwan labime hakiyawak thibeda?

අසන ලද්දේ: SL*** · වයස 28

ඔව්. ඉන් පසු සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකල හොත් නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.