Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor, mama sathi 25 ka pregnant kenek... mata tetanus toxide walata palamu injection eka dunne september 17.... mata ayema second injection eka denna enna kiwwe november 12...nam…

පිළිතුර

නැහැ. ඉන් හානියක් වෙන්නේ නැහැ.

Ro*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

docter dina delivery date pahu wela dawas 3 i mata.. thama geb gela wiaara wela nelu... wediya kekkumakuth ne mata ... a awathawedi kumak kala hekida.... geb gela arimata ... mata…

පිළිතුර

වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ සිටීම පමණක් ප්‍රමාණවත්. සුදුසු අවස්ථවේදී වෛද්‍ය වරයා ප්‍රසූතිය ඉක්මන් කිරීමට අවශ්‍ය ඖෂධ නිර්දේශ කරාවි.

ga*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

dr. mata adata sathi 6 dawas 2 pregnancy ekata, ada tvs scan ekak kara. godak hoda pregnancy ekak tynwa kiwa bt tama babage hart beet eka penne a kiwa. mata bayai dr. ehema wenne a…

පිළිතුර

ඔව්. සමහර විට මේ කාලයේ ස්කෑන් පරීක්ෂණයට හෘද ස්පන්දනය නොපෙනීමට ඉඩ තිබෙනව. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර වැඩි විස්තර දැන ගන්න පුළුවන්.

ma*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata baba labila dina 38k wanwa normal hambune mama birth control ekata dipoprovera ganna hithuwe dr dina 42 nma eka ganna oneda maga husbend enna labanamasa mada withara ita di…

පිළිතුර

දරු ප්‍රසූතියෙන් සති 6ක් ඇතුලත නික්ෂේපනය ලබා ගන්නේ නම් ඔසප් වෙන තෙක් සිටීමට අවශ්‍ය නැහැ. ඔබ ශාරීරිකව හා මානසිකව සූදානම් ඕනෑම අවස්ථාවක ලිංගිකව එකතුවීම ගැටළුවක් නොවෙයි.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mm marri karala 2 years venava. Mt deparakma Missed Miscarriage una.. Marri kale 2014 Missed Miscarriage une 2015.05.09 th una Ayi 2016.06.21 th ehama una. Ayi ehama venne kiyala d…

පිළිතුර

නැවත එසේවීමට සුළු අවදානමක් තිබුනත් බොහෝ දෙනෙක්ට ගබ්සා දෙකකින් පසුවත් සාමාන්‍ය ලෙස දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.

Pr*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mama vivahakai. Aurudu 2 1/2 ka puthe innawa. Baba labenna hitiyamai danagaththe mage garbashaya bedila kiyala (bicornuate uterus)mama upath palana pethi gannawa. ETH samaha…

පිළිතුර

යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු ලෙස ප්‍රතිකාර ගෙන සුවකල හැකි තත්වයක්.

Ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Sir dimba nimerinata hethu monawada?

පිළිතුර

හෝමෝන වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදක්වන අවස්ථා වල ඩිම්බ මේරීම සිදු වෙන්නේ නැහැ. එයට විවිධ හේතු බලපාන්න පුළුවන්. බොහෝවිට ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන තත්වය මෙයට හේතු වෙනව.

Ro*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, Mage UFR report 1. red sell 4-5 athara. mata danata miscarriage 2 una. mata hitenawa UFR 1n balapamak thiyenawa kiyala. Doctor ehema wenna puluwanda ?

පිළිතුර

නැහැ. මේ නිසා ගබ්සාවක් සිදු වෙන්නේ නැහැ.

ud*** · වයස 27
පිළිතුර කියවන්න