බබා ලැබුණාම උපත් පාලන එන්නතට ඔසප් වෙනකන් ඉන්න ඕනද?
After delivery, must you wait for a period before the injection?
Dr mata baba labila dina 38k wanwa normal hambune mama birth control ekata dipoprovera ganna hithuwe dr dina 42 nma eka ganna oneda maga husbend enna labanamasa mada withara ita dinakata dakakata kalin gaththama athida aya bawitha kirimata menses hadila dina ganak awashyada?normal. Baba labila kochchara kalekin lingikawa ekathu unata kamak nathda
දරු ප්‍රසූතියෙන් සති 6ක් ඇතුලත නික්ෂේපනය ලබා ගන්නේ නම් ඔසප් වෙන තෙක් සිටීමට අවශ්‍ය නැහැ. ඔබ ශාරීරිකව හා මානසිකව සූදානම් ඕනෑම අවස්ථාවක ලිංගිකව එකතුවීම ගැටළුවක් නොවෙයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?