Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

dr. mata adata sathi 6 dawas 2 pregnancy ekata, ada tvs scan ekak kara. godak hoda pregnancy ekak tynwa kiwa bt tama babage hart beet eka penne a kiwa. mata bayai dr. ehema wenne ai, sathi 6i dawas 2k welat ai pennanate.eka samanyaida dr.

අසන ලද්දේ: ma*** · වයස 22 · 392 views

පිළිතුර

ඔව්. සමහර විට මේ කාලයේ ස්කෑන් පරීක්ෂණයට හෘද ස්පන්දනය නොපෙනීමට ඉඩ තිබෙනව. නැවත සතියකින් පමණ ස්කෑන් පරීක්ෂණයක් කර වැඩි විස්තර දැන ගන්න පුළුවන්.