ඩිම්බ නොමෝරන්නේ මොන හේතු නිසාද?
What causes the eggs not to mature?
Sir dimba nimerinata hethu monawada?
හෝමෝන වලට ඩිම්බ කෝෂ ප්‍රතිචාර නොදක්වන අවස්ථා වල ඩිම්බ මේරීම සිදු වෙන්නේ නැහැ. එයට විවිධ හේතු බලපාන්න පුළුවන්. බොහෝවිට ඩිම්බ කෝෂ වල පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් කියන තත්වය මෙයට හේතු වෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?