යෝනි මාර්ගයෙන් දුගඳක් එන්නේ ඇයි? ඒකට ප්රතිකාර තියෙනවද?
Why is there a bad smell from the vagina, and can it be treated?
Doctor mama vivahakai. Aurudu 2 1/2 ka puthe innawa. Baba labenna hitiyamai danagaththe mage garbashaya bedila kiyala (bicornuate uterus)mama upath palana pethi gannawa. ETH samahara masa wala dewathawak masika osap weema wenawa. Ehema wenne baba labunata passe indala. prashne mekai, dan auruddaka wage idala mamai mahaththayai ekathu wenakota mage lingika pradeshayen dugandak enawa kiyala mahaththaya nitharama kiyanawa. Matath eka danenawa. Ketharam pirisiduwata hitiyath ehemai. A nisai api dan godak aathai, sansargaye yedenne nathi tharam. Mata eka manasika wadayak. Ane doctor karunakarala mata me gataluwata pilithurak laba denawada.
යෝනි මාර්ගයේ බැක්ටීරියා ආසාදන තත්වයක් නිසා මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. මෙය පරීක්ෂා කිරීමෙන් පසු සුදුසු ලෙස ප්රතිකාර ගෙන සුවකල හැකි තත්වයක්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්රාවයක් යාම අසාමාන්යද?Is a yellow discharge after sex abnormal?