Skip to main content
ප්‍රශ්නය

නියමිත දිනය ගියත් ගැබ් ගෙල ඇරෙන්නේ නැත්නම් කරන්නේ මොකක්ද?

Past the due date and the cervix isn't opening — what now?

docter dina delivery date pahu wela dawas 3 i mata.. thama geb gela wiaara wela nelu... wediya kekkumakuth ne mata ... a awathawedi kumak kala hekida.... geb gela arimata ... mata wada sathi 38. 37 . 36 ayata pethi demma .. water madi kiyala.. ay docter mage hemadema welath mwaata pethi danne neththe

අසන ලද්දේ: ga*** · වයස 25

වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහලේ සිටීම පමණක් ප්‍රමාණවත්. සුදුසු අවස්ථවේදී වෛද්‍ය වරයා ප්‍රසූතිය ඉක්මන් කිරීමට අවශ්‍ය ඖෂධ නිර්දේශ කරාවි.