Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

doctor man masa 3 gebiniyak. Mata 2016 august 26 pepola heduna edama doctor man gedaradi pregnancy test ekak kara eka negetiv. Mata period inregullar 2016.10.25 man ayeth gedara te…

පිළිතුර

මේ දිනයට අනුව ඔබ ගැබ් ගෙන ඇත්තේ සැප්තැම්බර් මස අවසන් සතිය ආසන්නවයි. ඒ අනුව දැනට දරු ගැබට සති 10ක් පමණ වෙනව.

Th*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

sir. hcg ekak positve wenawanam aniwaryenma gebgenimak siduwelada.

පිළිතුර

ඔව්. ඉතාම කලාතුරකින් හෝමෝන නිපදවන ගෙඩි වැනි තත්ව නිසා HCG පොසිටිව් විය හැකි නමුත් බොහෝවිට HCG පොසිටිව් වෙන්නේ ගැබ් ගැනීම නිසයි.

ch*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

doctor bath wadipura kawahama baba labunata psse hodata kiri enawa kiyala demawpiyo kiynwa.mekata bath wadipura aniwaryen ganeema kala yuthuda.thun welatamaa bath kama mata ithamat…

පිළිතුර

නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට පෝෂ්‍යදායී ආහාරයක් ගැනීම ප්‍රමාණවත්.

pa*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mta mita kalin misscrge 1k una. Baba wadila na kiyla 7 weeks walin hsptl ekn beheth dunna misscrge wenna. Dn mn ayet pregnant. Tama 2 weeks. Mama ikmanin dr kenek meet wiya yut…

පිළිතුර

ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසුයි.

Sa*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Doc,mama sati 8ka gebiniyak.mage udaraye taramak wedipura roma pawatinawa.me sadaha veet alepanaya bawitaya sudusuda.

පිළිතුර

මුල් සති 12 තුල අත්‍යාවශ්‍ය නොවෙන ඖෂධ සහ ආලේපන වර්ග වලින් වැලකී සිටීම සුදුසුයි.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mata anthimata mensas hedune 2016.03 21.Mata baba lebena tiyene 2016.12.30.Mata den sathi 36k unata scan eken report ekata anuwa 34w2d.namuth HC 294.5mm (32w 4d). BPD 84.6mm…

පිළිතුර

මේ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව.http://www.vog.lk/512-iugr.php

Ni*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mame pragnant .dan sathi 10k venawa.Mage yoni margayen suda yamak thiyanewa.ath akkeme kaseemakuth thiyanewa. Meka samannye thathweyakda? Meyin daruwate bala pamak waida.mge BMI…

පිළිතුර

සුදයාම සමග කැසීමක් ඇති නම් මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කරවා ගත යුතුයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Ku*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pegnants mul kalayedi badapurawala wage thibima samanya deyakda.

පිළිතුර

ඔව්. මෙය සාමාන්‍ය තත්වයක්.

Th*** · වයස 28
පිළිතුර කියවන්න