Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ රෝම ඉවත් කරන ක්‍රීම් ගාන්න පුළුවන්ද?

Can hair removal cream be used during pregnancy?

Doc,mama sati 8ka gebiniyak.mage udaraye taramak wedipura roma pawatinawa.me sadaha veet alepanaya bawitaya sudusuda.

අසන ලද්දේ: Ni*** · වයස 26

මුල් සති 12 තුල අත්‍යාවශ්‍ය නොවෙන ඖෂධ සහ ආලේපන වර්ග වලින් වැලකී සිටීම සුදුසුයි.