නියමිත දිනය අනුව දැන් සති කීයක් ද කියා දැනගන්නේ කොහොමද?
How to work out the weeks of pregnancy from the due date?
doctor man masa 3 gebiniyak. Mata 2016 august 26 pepola heduna edama doctor man gedaradi pregnancy test ekak kara eka negetiv. Mata period inregullar 2016.10.25 man ayeth gedara test ekak kara eka positiv ita passe man kasal ekata clinik gihin liyapadinchi unama mage dates danna nethi nisa scan 1kara ayeth sathi 2 passe thawa scan ekak kara baba lebena date eka 2017.06.21 kiyala dunna mata meka pehedili madi den mata sathi kiyada? Man pregnat wela thiyenna pepola rogaya thibuna kalayedida? Hithata loku bayak denanawa eka prashnayak weida babata plz doctor mata meka pehedili karala denna.
මේ දිනයට අනුව ඔබ ගැබ් ගෙන ඇත්තේ සැප්තැම්බර් මස අවසන් සතිය ආසන්නවයි. ඒ අනුව දැනට දරු ගැබට සති 10ක් පමණ වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?