Skip to main content
ප්‍රශ්නය

කිරි වැඩි වෙන්න බත් වැඩිපුර කන්න ඕනද?

Must you eat more rice to make more breast milk?

doctor bath wadipura kawahama baba labunata psse hodata kiri enawa kiyala demawpiyo kiynwa.mekata bath wadipura aniwaryen ganeema kala yuthuda.thun welatamaa bath kama mata ithamath apahasui.a

අසන ලද්දේ: pa*** · වයස 22

නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට පෝෂ්‍යදායී ආහාරයක් ගැනීම ප්‍රමාණවත්.