Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ සුද යාමත් කැසීමත් තිබුණොත් මොකද කරන්නේ?

Discharge with itching in pregnancy — what should be done?

Dr mame pragnant .dan sathi 10k venawa.Mage yoni margayen suda yamak thiyanewa.ath akkeme kaseemakuth thiyanewa. Meka samannye thathweyakda? Meyin daruwate bala pamak waida.mge BMI agaya 14i.mame me sadaha kumak kale uthuda dr?

අසන ලද්දේ: Ku*** · වයස 26

සුදයාම සමග කැසීමක් ඇති නම් මෙය ආසාදන තත්වයක් දැයි පරීක්ෂා කරවා ගත යුතුයි. ඉන් පසු සුදුසු ප්‍රතිකාර ලබා ගත යුතුයි.