Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ ගැබ් ගත්තොත් කවදා වෛද්‍යවරයා හමුවෙන්නද?

After a miscarriage, when should the next pregnancy be checked?

Dr, mta mita kalin misscrge 1k una. Baba wadila na kiyla 7 weeks walin hsptl ekn beheth dunna misscrge wenna. Dn mn ayet pregnant. Tama 2 weeks. Mama ikmanin dr kenek meet wiya yuthuda ? Nathinm 4 weeks witra unma normaly clinin eke regstr unma atida ?

අසන ලද්දේ: Sa*** · වයස 25

ඉක්මනින් වෛද්‍ය උපදෙස් ගැනීම වඩා සුදුසුයි.