HCG පරීක්ෂණය පොසිටිව් නම් අනිවාර්යෙන්ම ගැබ් ගෙනද?
Does a positive HCG test always mean pregnancy?
sir. hcg ekak positve wenawanam aniwaryenma gebgenimak siduwelada.
ඔව්. ඉතාම කලාතුරකින් හෝමෝන නිපදවන ගෙඩි වැනි තත්ව නිසා HCG පොසිටිව් විය හැකි නමුත් බොහෝවිට HCG පොසිටිව් වෙන්නේ ගැබ් ගැනීම නිසයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?