VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
now I am in 17 weeks of pregnancy.vog has told that sex of foetus is female.is it 100% accurate
No. It may change. Scans are more accurate after 20 weeks.
Doctor mama pegnants kiyala denagena daws 2ki. Ath mata periods wenna wage reta yati bade sulu wedanawak pawathinawa. Podi welawak titenne. Ai doctor ahema wenne. Meya getaluwakd.
නැහැ. ගැබ් ගැනීමෙන් පසු උදරයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්ය තත්වයක්.
Doctor man pregnant. Danata sathi 7.man doctor meet una.kalin babek nathi wechcha nisa scan karala balala baba hodin innawa kiuwa.mata yoni margayen athul karanna vageston 200 tabl…
මෙම ඖෂධය හානිකර නැහැ. එමගින් ප්රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වැලකෙනව. කැස්ස කිවිසුම් යාම නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
Dr.. api avuruddaka kalayak idan babek venuven uthsaha kalada thavath eya sartka vune na..me masath balaporotthuven sitiyath ada dina mata menses haduna...heta dina sita vog dr ken…
මුලින්ම ස්කෑන් පරීක්ෂාවකට සහ ශුක්රාණු පරීක්ෂාවකට ලක්වීම සුදුසුයි. ඖෂධ ප්රතිකාර ගත් වහාම පිළිසිඳ ගැනීම සිදු නොවීමට ඉඩ තිබෙනව.
dr mta sati 34 scan ekedi kiuwa baba harila na ., harenna garbashaye ida madi kiyala.e wenkota mge babage bara 3.15kg.mge babawa harawala normal deliver ekkata ynna beriweida.date…
බබා හැරවීමට පලපුරුදු වෛද්ය වරයෙකු අවශ්ය වෙනව. එය සාර්ථක නොවෙන අවස්ථාත් තිබෙනව. එවිට සිසේරියන් සැත්කමක් කිරීම වඩා සුදුසුයි.
Doc mage dimba moranawa madi kiyala vog doc folistim tablat eka ganna kiwa.eka 5days bila passe dimba moranna dena ayurweda behet ekak biwot gataluwa weida.
ඩිම්බ මේරීම උත්තේජනය සඳහා අවශ්ය ප්රමාණයට ඔබේ වෛද්ය වරයා ඖෂධ නියම කරන නිසා වෙනත් ඖෂධ ලබා ගැනීමට අවශ්ය නැහැ. ආයුර්වේද ඖෂධ වල අඩංගුදේ ගැන දැනුමක් නොමැති නිසා ඒ ගැන උපදෙස් දීමට නොහැකියි.
Doctor mage left tube eka block kiyala scan eken kiuwa.wena kisi prashnayak ne kiuwa.progesterone 21test eke mage 15.10ng/ml.eke prashnayak thiyenawada doctor?
ඩිම්බ මේරීම සිදුවී නැති විට ප්රොජෙස්ටරෝන් ප්රමාණය අඩු වෙනව. ස්කෑන් පරීක්ෂාවකින් පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි නිවැරදිව හඳුනා ගන්න අපහසුයි.
docter mage blood sugar preshar normal.. babath hodin kiwwa ... water bag ekath hodai... babath herila eth thama mata ridenne ne mage delivèry date eka 26 eth thama zinto wath oeth…
ඖෂධ මගින් ප්රසූතිය ඉක්මන් කරන්නේ එය අත්යවශ්යනම් පමණයි. ඔබ පරීක්ෂා කරන වෛද්ය වරයා මේ ගැන තීරණය කරන්නේ.