Skip to main content
ප්‍රශ්නය

ගැබ් බව දැනගත්ත ගමන් රෑට යටි බඩ රිදෙන්නේ ඇයි?

Why is there slight belly pain right after conceiving?

Doctor mama pegnants kiyala denagena daws 2ki. Ath mata periods wenna wage reta yati bade sulu wedanawak pawathinawa. Podi welawak titenne. Ai doctor ahema wenne. Meya getaluwakd.

අසන ලද්දේ: Ra*** · වයස 28

නැහැ. ගැබ් ගැනීමෙන් පසු උදරයේ සුළු වේදනාවක් ඇතිවීම සාමාන්‍ය තත්වයක්.