නම: Ka*** | වයස: 26
ගැටළුව

Doc mage dimba moranawa madi kiyala vog doc folistim tablat eka ganna kiwa.eka 5days bila passe dimba moranna dena ayurweda behet ekak biwot gataluwa weida.

පිළිතුර


ඩිම්බ මේරීම උත්තේජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයට ඔබේ වෛද්‍ය වරයා ඖෂධ නියම කරන නිසා වෙනත් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ආයුර්වේද ඖෂධ වල අඩංගුදේ ගැන දැනුමක් නොමැති නිසා ඒ ගැන උපදෙස් දීමට නොහැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)