යෝනි මාර්ගයෙන් දාන Vageston පෙත්ත දෙන්නේ මොකටද?
Why is the vaginal tablet Vageston given in pregnancy?
Doctor man pregnant. Danata sathi 7.man doctor meet una.kalin babek nathi wechcha nisa scan karala balala baba hodin innawa kiuwa.mata yoni margayen athul karanna vageston 200 tablat eka dunna.ai doctor e.mata pinase thiyenawa.kiwisum yanawa eya daruwata haniyakda
මෙම ඖෂධය හානිකර නැහැ. එමගින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වැලකෙනව. කැස්ස කිවිසුම් යාම නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ පණු බෙහෙත් බොන්න අනිවාර්යද?Is a worm tablet compulsory in pregnancy?
ගැබ් ගෙන ඉද්දී norethisterone ගත්තොත් ඔසප් වීම එනවද?Will norethisterone bring on a period if I am pregnant?
ෆෝලික් ඇසිඩ් නොගෙන ගැබ් ගත්තොත් බබාට හානියක් වෙනවද?Pregnant without taking folic acid: will it harm the baby?
ෆෝලික් ඇසිඩ් පරක්කු වී පටන් ගත්තොත් දරුවාට හානියක්ද?Does starting folic acid late in pregnancy harm the baby?