නම: Ka*** | වයස: 27
ගැටළුව

Doctor man pregnant. Danata sathi 7.man doctor meet una.kalin babek nathi wechcha nisa scan karala balala baba hodin innawa kiuwa.mata yoni margayen athul karanna vageston 200 tablat eka dunna.ai doctor e.mata pinase thiyenawa.kiwisum yanawa eya daruwata haniyakda

පිළිතුර


මෙම ඖෂධය හානිකර නැහැ. එමගින් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අඩුවීම නිසා ඇතිවිය හැකි ගබ්සාවන් වැලකෙනව. කැස්ස කිවිසුම් යාම නිසා දරුගැබට හානියක් වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)