Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor mage left tube eka block kiyala scan eken kiuwa.wena kisi prashnayak ne kiuwa.progesterone 21test eke mage 15.10ng/ml.eke prashnayak thiyenawada doctor?

අසන ලද්දේ: Ta*** · වයස 26 · 461 views

පිළිතුර

ඩිම්බ මේරීම සිදුවී නැති විට ප්‍රොජෙස්ටරෝන් ප්‍රමාණය අඩු වෙනව. ස්කෑන් පරීක්ෂාවකින් පැලෝපීය නාල වල අවහිරතාවක් ඇතිදැයි නිවැරදිව හඳුනා ගන්න අපහසුයි.