බබා හැරිලා නැත්නම් සාමාන්‍ය ප්‍රසූතියක් කරන්න පුළුවන්ද?
If the baby has not turned, is normal delivery possible?
dr mta sati 34 scan ekedi kiuwa baba harila na ., harenna garbashaye ida madi kiyala.e wenkota mge babage bara 3.15kg.mge babawa harawala normal deliver ekkata ynna beriweida.date ekta kalin babawa ganida.?
බබා හැරවීමට පලපුරුදු වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. එය සාර්ථක නොවෙන අවස්ථාත් තිබෙනව. එවිට සිසේරියන් සැත්කමක් කිරීම වඩා සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?