ප්රසූතිය ඉක්මන් කරන බෙහෙත් හැමෝටම නොදෙන්නේ ඇයි?
Why isn't everyone given medicine to bring on labour?
docter mage blood sugar preshar normal.. babath hodin kiwwa ... water bag ekath hodai... babath herila eth thama mata ridenne ne mage delivèry date eka 26 eth thama zinto wath oethiwath demme ne eth samaharunta pethi danawa eka eka prashna waladi ay mage serama hoda welath nata zinto wath pethi wath demme neththe neh8 athuru abada thiyeda
ඖෂධ මගින් ප්රසූතිය ඉක්මන් කරන්නේ එය අත්යවශ්යනම් පමණයි. ඔබ පරීක්ෂා කරන වෛද්ය වරයා මේ ගැන තීරණය කරන්නේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්ය ප්රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?