දරුඵල ප්‍රතිකාර පටන් ගත්තම මුලින්ම කරන්නේ මොන ටෙස්ට්ද?
Which tests come first when starting fertility treatment?
Dr.. api avuruddaka kalayak idan babek venuven uthsaha kalada thavath eya sartka vune na..me masath balaporotthuven sitiyath ada dina mata menses haduna...heta dina sita vog dr kenek lagata gos prathikara kirimen ilaga masa pilasida ganimak viya hakida?? Apa mulin yomu viya yutthe kumana parikshanayakatada??? Thank u dr
මුලින්ම ස්කෑන් පරීක්ෂාවකට සහ ශුක්‍රාණු පරීක්ෂාවකට ලක්වීම සුදුසුයි. ඖෂධ ප්‍රතිකාර ගත් වහාම පිළිසිඳ ගැනීම සිදු නොවීමට ඉඩ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?