මුත්රා වාර්තාවේ අඩුපාඩුවක් ගබ්සාවට හේතු වෙනවද?
Can a problem on the urine report cause a miscarriage?
Doctor, Mage UFR report 1. red sell 4-5 athara. mata danata miscarriage 2 una. mata hitenawa UFR 1n balapamak thiyenawa kiyala. Doctor ehema wenna puluwanda ?
නැහැ. මේ නිසා ගබ්සාවක් සිදු වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?