ප්‍රශ්නය
Mm marri karala 2 years venava. Mt deparakma Missed Miscarriage una.. Marri kale 2014 Missed Miscarriage une 2015.05.09 th una Ayi 2016.06.21 th ehama una. Ayi ehama venne kiyala dan a ganna puluvanda???hospital eke doctor thama kiuve Missed Miscarriage vela kiyala. Mt reply karanna.. Please doctor
පිළිතුර
නැවත එසේවීමට සුළු අවදානමක් තිබුනත් බොහෝ දෙනෙක්ට ගබ්සා දෙකකින් පසුවත් සාමාන්‍ය ලෙස දරුඵල ලබා ගැනීමට හැකියාව ලැබෙනව.