ප්‍රශ්නය
Dr Mata denaganna puluwanda LRT operation eka Karata passe baba k hadaganna puluwanda
පිළිතුර
පැලෝපීය නාල නැවත සකස් කිරීමේ සැත්කමට භාජනය වීම හෝ IVF ක්‍රමයට දරු පිළිසිඳ ගැනීම කල හැකියි. නමුත් ඒ එකක් වත් 100%ක් සාර්ථක නැහැ.