ප්‍රශ්නය
docter mata den sathi 40 ... eth lrasawa wedanawa nehe ... pv kala namuth geb gela wiwurtha neha.... a ay docter baba pahath wela innne kiwwa...
පිළිතුර
සැමවිටම සති 40දී දරු ප්‍රසූතිය සිදුවෙන්නේ නැහැ. ඊට වඩා ප්‍රමාද වෙන අවස්තා තිබෙනව.
සැමවිටම සති 40දී දරු ප්‍රසූතිය සිදුවෙන්නේ නැහැ. ඊට වඩා ප්‍රමාද වෙන අවස්තා තිබෙනව.