Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

dr.mama marry karannai inne auruddakata withara kalin idan aiyai mamai lingikawa ekathu wenawa .dan 2 withara idan mata sudu patata diyarayak wage pita wenawa.bade wam paththath go…

පිළිතුර

මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පැලෝපීය නාලවලට හානිවීම වලක්වා ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

du*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr api marry kale love Karla ,awrudu 8 api love kara .e athare api dennage kemeththata api merry karanna kalin idan husband and wife vidiyata hitiya .api ehema hitiyata api wupath…

පිළිතුර

කාලයක් පිළිසිඳ ගැනීමට නොහැකිවී ඇති නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. කලින් ලිංගික එක්වීම හෝ ශරීර උෂ්ණත්වය මෙයට බලපාන්නේ නැහැ.

Sh*** · වයස 23
පිළිතුර කියවන්න
ගැටළුව

Photocopy machine eka laga dinapatha siteemen idiriyedi daru gebak eti veemata ahitakarada

පිළිතුර

නැහැ. ඉන් ඩිම්බ කෝෂවලට හානියක් වෙන්නේ නැහැ.

Ka*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor mita masa 2kata kalin mata unai kassai hadila hospital hitiya.e weddi mn pregnant wela sathi6i.baba bleed una.inpasu api newatha babek gena hithala lingika sansargaye yedune

පිළිතුර

කලින් ගබ්සාව නැවත ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.

An*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr now iam 38 weeks pregnant women i have white discharge problem. is it effect to baby? nd this is my 2nd baby. thank you

පිළිතුර

No. It is not harmful to baby.

Mo*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Docter..Pegnet kalayedi Folic asid vitemin aka withrada ganna oni..?yakada/calsiyam/vitamin ganna oni nadda.pegnet kiyala denaena thama 2 weeks wenne..

පිළිතුර

සති 12ක් පමණ වෙන තෙක් අනිකුත් විටමින් වර්ග ගැනීමට අවශ්‍ය නැහැ.

ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doc mage wife positive kiyala UFR test ake kiwa.ewunata dina ganak thisise bade kakumai.,muthra karanakota dawillai thiyanwa ..mokadda deocter hethuwa....?

පිළිතුර

මුත්‍රා ආසාදන තත්වයක් ඇතිදැයි තව දුරටත් පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.

ja*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර් මම විවහ වෙල මස 10ක් වෙනව. මට ඔක්තොබර් මසෙ විසබීජයක් ගිහින් කකුල ඔපරෙශන් කල. එඋ කලය තුල ඩරුවෙකු ගන සිතුවෙ නෙ. ඩන් මම බෙහෙත් පවිච්චි කරක් න. තුවලයත් ගොඩක් ඩුරට හොඩඉ. තවම තුවල…

පිළිතුර

දැනට ඔබ ඖෂධ භාවිතා නොකරන්නේ නම් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පෙති දිනකට එක බැගින් ලබා ගන්න.

Ni*** · වයස 36
පිළිතුර කියවන්න