විවාහයට පෙර එක්ව සිටීම දැන් ගැබ් ගැනීමට බලපානවද?
Does having had sex before marriage affect conceiving now?
Dr api marry kale love Karla ,awrudu 8 api love kara .e athare api dennage kemeththata api merry karanna kalin idan husband and wife vidiyata hitiya .api ehema hitiyata api wupath palana kisi deyak pawichchi kale ne .api merry kale 2015.01.22. Ita passeth api mokuth pawichchi karan nethuwa parissan wuna eth api den dr babek hadanna thirane karala masa 3 withara .apita thama babala ne.mata prashne thama api awrudu 8 love karana kale ekata hitapu eka getaluwakda den babek hadanna .balapemak thiyenawada .thawa deyak dr mage muththra welawakata gindara wage ras nei e age wushnetada .age wushne thibboth babala heden nedda
කාලයක් පිළිසිඳ ගැනීමට නොහැකිවී ඇති නිසා එයට හේතු සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. කලින් ලිංගික එක්වීම හෝ ශරීර උෂ්ණත්වය මෙයට බලපාන්නේ නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?