Skip to main content
ප්‍රශ්නය

ගර්භණී මුල් කාලයේ ෆෝලික් ඇසිඩ් විතරද ගන්න ඕන?

Is folic acid alone enough in early pregnancy?

Docter..Pegnet kalayedi Folic asid vitemin aka withrada ganna oni..?yakada/calsiyam/vitamin ganna oni nadda.pegnet kiyala denaena thama 2 weeks wenne..

අසන ලද්දේ: ja*** · වයස 28

සති 12ක් පමණ වෙන තෙක් අනිකුත් විටමින් වර්ග ගැනීමට අවශ්‍ය නැහැ.