Skip to main content
ප්‍රශ්නය

මුත්‍රා කරනකොට දැවිල්ල සහ බඩ කැක්කුම එන්නේ ඇයි?

What causes burning urine and lower abdominal pain?

Doc mage wife positive kiyala UFR test ake kiwa.ewunata dina ganak thisise bade kakumai.,muthra karanakota dawillai thiyanwa ..mokadda deocter hethuwa....?

අසන ලද්දේ: ja*** · වයස 28

මුත්‍රා ආසාදන තත්වයක් ඇතිදැයි තව දුරටත් පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගන්න.