සුදු ස්‍රාවයත් එක්ක බඩේ වම් පැත්ත රිදෙනවා නම් කරන්නේ කුමක්ද?
White discharge with pain on one side — what should be done?
dr.mama marry karannai inne auruddakata withara kalin idan aiyai mamai lingikawa ekathu wenawa .dan 2 withara idan mata sudu patata diyarayak wage pita wenawa.bade wam paththath godak kora wenawa.mata meya manasika wadayak waidya thumani .kumakda me sadaha kala yuththe
මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පැලෝපීය නාලවලට හානිවීම වලක්වා ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සුද යාම වැඩි නම් මොකද කරන්නේ?What should be done about heavy white discharge?
ප්‍රතිජීවක පෙති බීවට පස්සේ සුද යාම වැඩි වුණොත් මොකද කරන්නේ?Discharge got worse after antibiotics: what can I do?
කැසීම ආයෙත් ආවොත් Candid V6 තනියම දාන්න පුළුවන්ද?Itching is back: can I use Candid V6 again on my own?
ගැබිනි කාලේ සුද යාම ආයෙත් ආවොත් කලින් බෙහෙත් ගන්න හොඳද?Can I reuse my old pessaries for itchy discharge in pregnancy?