නම: du*** | වයස: 22
ගැටළුව

dr.mama marry karannai inne auruddakata withara kalin idan aiyai mamai lingikawa ekathu wenawa .dan 2 withara idan mata sudu patata diyarayak wage pita wenawa.bade wam paththath godak kora wenawa.mata meya manasika wadayak waidya thumani .kumakda me sadaha kala yuththe

පිළිතුර


මෙය ආසාදන තත්වයක්දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඉන් පැලෝපීය නාලවලට හානිවීම වලක්වා ගැනීමට ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)